ශ්රි පාද අඩවිය
ශ්රි පාද අඩවිය කරුණා කරන්න හිතගෙන ඉන්නවා මේ පොය එක්ක එන නිවාඩුවට යන්න. තියේන ගමන් මාර්ග තමයි දැන ගන්න ඔනා හැටන් නම් එපා සෙනග අස්සේ තෙරපෙන්න බැහැ :angry::angry:
රත්නපුර පැත්තේන් පාරවල් දෙකක් තියෙනවා නේද ?
එ පාර වල් වලින් ලස්සනම පාර මොකක් ද ?
දුර කොහොමද ?
මේ පාරවල් දෙකෙන් ගිය...