නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා එළිදක්වන ලද අතර, මෙසේ එළිදක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයට සමාන විකෘති කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් මුද්‍රණය කර බෙදා හරිමින් තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි...