මහින්දගේ-රැලියට-සෙනඟ-නෑ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලියක් අද (10) යාපනයේ දොරෙඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණද, ඒ වෙනුවෙන් පිරිස් සහභාගී නොවීම නිසා සංවිධායකයින් බලවත් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම රැස්වීම...