ස්වාධින රූපවාහිනී සේවයට අයත් බස් රථයක් මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වී සිටින බව වාර්තා වේ. මේ අනුව ස්වාධීන රූපවාහිනී සේවයට අයත් ඉසුසු වර්ගයේ බස් රථයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සැරසිලිවලින් සරසා මේ වන විට ජාතික...