පිටස්තර පුද්ගලයෙක් විසින් ගෙදර ඇතිකරන සතෙක් මැරැවොත් එයට විරැද්දව නිතියේ ඉදිරයට යන්න සතාගේ අයිතිකාරයට හැකිද එසේනම් පහත සදහන් ස් තාන වලදි ගාතනය වුයේ නම් නිතිය එකිනෙකට වෙනස් ද
1 අයිතිකාරයාගේ වත්ත තුලදි
2 මහපාරෙදි
3 මරැ පුද්ගලයාගේ වත්ත තුලදි
*බල්ලෙක් පුසෙක් කුරැල්ලෙක් ගවයෙක් ලෙස සතා අනුව නිතිය...