]දුප්පත් කමට ගොන් බැඳ ගෙන දක්කනවා
කන්ටත් නැතුව දිව රෑ අපි වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා
කළුගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොං කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි මේ නගින්නේ
වැස්‌සක් වසින්නා වැසි...