මගෙ බයික් එක කවුරුත් ගෙනියනවට මම කැමති නෑ ඒ උනාට යාලුවෝ ඉල්ලපුවාම දෙනව ඒත් අරන් ගියාම මට හිතෙනව ඕකෙ තෙල් නැතිව නැවතියන් මොකක් හරි වෙයන් කියල.. අනිවාර්යයි ඉතින් බඩුම තමා එන්නෙ බයික් එක තල්ලු කරන් හැබැයි ගෙදරට ගෙනාවම ස්ටාට් වෙනව
ඔය වගේ මම බයික් එක අරන් මාස 3 ක් විතර ඇති දවසක් මගෙ යාලුවෙක් උගෙ...