Anura's Formula in Fantalks! Hilarious!

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මම මේක කවුරු හරි edit කරල තියෙනව දැක්ක,මටත් හිතුන පොඩි edit පාරක් දාන්න.හොඳ නම් share කරන්න හොඳේ.
    අනුරගෙ Z score එකයි ගාමින්දගේ ගෙ Duckworth Lewis එකයි දෙකම එක වගේ නේද?

    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,623
    3,219
    113
    මේ දෙක එකාබද්ධ කරලා ,එකට එකතු කරලා..combined කරලා අවසානයේ z අගය දෙනවා..:yes::lol::P
    මම හිතන්නේ අනුර කලීන් fan talks බලපු කෙනෙක් වගෙ..ඒ විදියටම පැහැදිලි කරනවා..:lol:
    එලට edit කරලා තියෙනවා.. :)
    rep+
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මේ දෙක එකාබද්ධ කරලා ,එකට එකතු කරලා..combined කරලා අවසානයේ z අගය දෙනවා..:yes::lol::P
    මම හිතන්නේ අනුර කලීන් fan talks බලපු කෙනෙක් වගෙ..ඒ විදියටම පැහැදිලි කරනවා..:lol:
    එලට edit කරලා තියෙනවා.. :)
    rep+

    thank you machan!
     
    elamabuwa

    Member
    Feb 25, 2008
    45
    0
    0
    මම මේක කවුරු හරි edit කරල තියෙනව දැක්ක,මටත් හිතුන පොඩි edit පාරක් දාන්න.හොඳ නම් share කරන්න හොඳේ.
    අනුරගෙ Z score එකයි Fantalks ගෙ Duckworth Lewis එකයි දෙකම එක වගේ නේද?

    :lol::lol::lol::lol: