4 වෙනි දිග හැරුම
ඔන්න එහෙනං 4 වෙනි දවසේ උදේම Siam පාර්ක් එකට යන්න කියල ලෑස්තිය, අපි නං taxi එකේ ගියේ වෙලාව ඉතුරු කර ගන්න ඕනේ නිසා, ඔක්කොම rides එක්ක මේකට THB424 Lunch එකත් included, lunch එකත් සුපිරියටම තියෙනවා. මේකට ටිකට් ගත්තෙත් කලින් කියපු site එකෙන්ම තමා එක නිසා ගොඩක් ලාබයි.
ඔන්න entrance...