බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ගිහින් ඔබතුමාට මඩක් ගහල ආව කෝකටත් කියල.:baffled:
    ගැහුව මඩක්.....
    ආතල් පිණිස....
    http://www.elakiri.com/forum/showthread.php?p=20193701&posted=1#post20193701

    ඌත් එක්ක මඩ ගහ ගන්න එක නං පට්ට වැඩක් බං...පොර හොද නිර්මාණශිලී පොරක්. පොඩි කොල්ලෙක්. නමුත් වැඩකරුවෙක් වගේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ගිහින් ඔබතුමාට මඩක් ගහල ආව කෝකටත් කියල.:baffled:

    මං මේ නිකන් අහන්නේ දැක්ක නිසා.. නැතුව මෝර මාමිට උරුළෑවා කීවා එහෙම නෙමෙයි...

    උරුළෑවන් ගෙන් අහපු එකට මාමි උත්තර බැඳලා මොකෝ?? :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගැහුව මඩක්.....
    ආතල් පිණිස....
    http://www.elakiri.com/forum/showthread.php?p=20193701&posted=1#post20193701

    ඌත් එක්ක මඩ ගහ ගන්න එක නං පට්ට වැඩක් බං...පොර හොද නිර්මාණශිලී පොරක්. පොඩි කොල්ලෙක්. නමුත් වැඩකරුවෙක් වගේ.

    Matanam malata oya wage kavi , sindu liyanna ba. Ahanna witharai puluwan. Sindu kiyanna, chithra andinna & natanna bari hinda aesthetics walata litrature kale :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ අරූ ට්විස්ටඩ්,රයිඩර්,ජී.ටී. විතරක් නෙවෙයි රත්තරංවත් අල්ලගෙන......

    පට්ටයි යකෝ......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං මේ නිකන් අහන්නේ දැක්ක නිසා.. නැතුව මෝර මාමිට උරුළෑවා කීවා එහෙම නෙමෙයි...

    උරුළෑවන් ගෙන් අහපු එකට මාමි උත්තර බැඳලා මොකෝ?? :baffled:

    :baffled::baffled::no::cool:;):eek::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පෙරා විසින් මෝරයියට උරුලෑවා යැයි පැවසූ ඒ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් පවත්වා සංවේගය ප්‍රකාශ කරමු බ්‍රෝ...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පෙරා විසින් මෝරයියට උරුලෑවා යැයි පැවසූ ඒ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් පවත්වා සංවේගය ප්‍රකාශ කරමු බ්‍රෝ...

    ඒක පේරයි මායි බලාගන්නම්.. ගිහින් අර කවියට උත්තර බැන්දානම්....:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා විසින් මෝරයියට උරුලෑවා යැයි පැවසූ ඒ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් පවත්වා සංවේගය ප්‍රකාශ කරමු බ්‍රෝ...

    අනේ යකෝ... අදාලද? අදාලද? අදාලද?
    ඒක අපි දෙන්නගෙ වැඩක්...
    අනුංගේ ලිං වලට එළු හොම්බ නොදා තමන් වැටිලා ඉන්න ලිඳෙන් ආවා නම් ගොඩ..