කලු කුමාර මගෙ වැඩේහුලං මල්ලි හුලං.. මේ දවස් වල වත්තට යන්න එපා .. වත්තෙ හුලං වැඩියි.. පරිස්සමින් මලයො..
කලු කුමාර මගෙ වැඩේහුලං මල්ලි හුලං.. මේ දවස් වල වත්තට යන්න එපා .. වත්තෙ හුලං වැඩියි.. පරිස්සමින් මලයො..
හුලං මල්ලි හුලං.. මේ දවස් වල වත්තට යන්න එපා .. වත්තෙ හුලං වැඩියි.. පරිස්සමින් මලයො..


Balagena hulangata gahagena yaiහුලං මල්ලි හුලං.. මේ දවස් වල වත්තට යන්න එපා .. වත්තෙ හුලං වැඩියි.. පරිස්සමින් මලයො..

කලු කුමාර මගෙ වැඩේ
කැ* වේ* බල්* මට කියල ඇ* දෙක පොඩි කරගන්නේ නැතුව හදල දියන්මීට වඩා ලක්සන විදිහකට ආමන්ත්රණය කරපන්..එතකොට වැඩේ ලැබෙයි...


කැ* වේ* බල්* මට කියල ඇ* දෙක පොඩි කරගන්නේ නැතුව හදල දියන්
මචන් ඒක සලාකා යැවුවා...
ආපහු මගේ එකත් ලගදි හදන්න වෙනවා නෙහ්..ඒක උබ හදල දියන්![]()

හා කො
වාහන වලට සොට් එක දීලා නේද පිංවතුනි...![]()
අහෝ මගේ එස්.යූ.වී සිහිනය!![]()
wirawan balan inna wenne, dan nan wena ratakata thama yanna wenne..........



wirawan balan inna wenne, dan nan wena ratakata thama yanna wenne..........



කොතනද මම හිනා වෙලා තියෙන්නේ කියල පෙන්නපන් ඉස්සෙල්ලාම එලු කුකුවාගෙ ඇස් පේන්නේත් නැද්ද දැන් ????????අනුන්ගෙ හීන වලට හිනා වෙන්න එපා සහෝ...
සහෝ ඔය අනුන්ගෙ හීන වලට හිනාවෙච්ච නිසා තමයි සහෝගෙ දඩුමොණරේ සුනාමියට සෙට් වුනේ...
ඉන්ෂුවරන්ස් කාරයෝ තාම ආවෙ නැද්ද? උන්ට බබ්බු නලවන්න වගේ කතා කරල හරියන්නෙ නැහැ.. පොඩ්ඩක් අමතපන් සැරට.. දිගටම කෝල් කර කර මතක් කරල අමතපන්.. නැත්නන් වැඩේ වෙන්නෙ නැහැ..

එකේ තේරුමවත් මම දන්නේ නෑ ඕයිඑස්.යූ.වී


උඹ බේබදු කොටළුවෙක් ද?
හොදයි දැන ගත්ත එකත්..........![]()
මෙතන කියන ඒවා ඔහොම බලන්න ගියොත් රංඩු වෙන්නයි වෙන්නෙ.
බෙබදු - කොහෙත්ම නෑ. කවදාවත් බීල නෑ, බොන්නෙත් නෑ කියල හිතාගෙන ඉන්නෙ.
කොටලුව - ඒක වෙන්න බෑ. කොටලුවගෙ ජම්මෙ මාරු වෙලා තියෙන්නෙ. එහෙමත් නෑ අපේ ගෙදර. කොටලුවට පරපුරක් හදන්නත් බෑ. දැන් ඒකත් කරල තියෙන්නෙ.
මාම ෆුල් වලියටනෙ අප්ප.. මොකද මේ ඇදෙ අනිත් පැත්තෙන් බැස්සද?


fuck the future, time to leave while you cankottoru maami oba thuma jeeppuwa gattada? dan nam aye ganili boru neda waahana.
