ඕක සිරා කතාවක්. ඔය බුවා මැරුණ දවස් වල මමත් හිටියෙ එහේ. ත්‍රීකුණාමලේ. මිනිහට එච්චර ඉගෙනගන්න බැරිලු. ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන. ඒක නම් අවුලක් නැහැ කියමුකො. අපේ අයියා කෙනෙක් හිටිය කැලණි කැම්පස් ඒකේ. මිනිහා අර කැකිරාවේ ඉන්ග්ලිශ් ඇකඩමියට ගිහින් ඕවා ඉගෙන ගෙන ඇවිත් අපිට කරල පෙන්නුවා. මේවා නොකර...