අද මගේ බර්ත් ඩේ එක
මචන්ලා අද මගේ බර්ත් ඩේ එක.උබලා මගේ පාර්ටි එනවද? වරෙල්ලා හොදේ

මචන්ලා අද මගේ බර්ත් ඩේ එක.උබලා මගේ පාර්ටි එනවද? වරෙල්ලා හොදේ

Prasad♠;10308805 said:
එළ එළ..
තෑග්ගක් විදියට රෙප් + එකක් වත් දෙන්නම්.
වෙන මොනව දෙන්නද ඉතින් අපි.. Wish Your Happy Birthday Machan
එළ එළ..
තෑග්ගක් විදියට රෙප් + එකක් වත් දෙන්නම්.
වෙන මොනව දෙන්නද ඉතින් අපි..
සුබ උපන්දිනයක් මචන්!!!