1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රෙග් කරල තියෙන්නෙ කීයද ? වෙන බයික් එකක ප්ලේට් ගහන්ද ගිහින් තියෙන්නෙ ? කොලබ ගම්පහ ඔය සෙල්ලම්නම් බෑ.රාජසන්තකයි :dull:
  2. agrmrs

    Bike last gear

    man wage thawath kenek indeema gana mata sathutui :lol::lol::):)
  3. agrmrs

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    elaz machan aniwa balapan.danata loke wechcha perfect crime walin ekak ooka.aththa siddiya ehemmama oya film eke thiyenawa.
  4. agrmrs

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    matanam mehe investigations gana echchara viswasayak ne bun :lol::lol::lol:
  5. agrmrs

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    menna puthe perfect crime ekakata ithihaase thiyena honda example ekak.thama maattu wela nee.maxxa film eka.
  6. agrmrs

    Bike last gear

    gear 6 ekak thama mannam padinne dan.ohoma wenawa ithin wadiya ganan ganna epaa.
  7. agrmrs

    පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

    thaksane diunui ne bun ithin godak durata ahu wenawa.godak durata suspect athinmai evidence ekak leak wenne.alibi,DNA anan manan nethi unata thawa godak dewal thiyenawa bun.forced entry etc anuwa aniwa case eka hari paththakata ganna puluwan.perfect crime ekakata thiyena chance ekanam godakma adui.
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    100 ya neelu bun 110 thiyenne.awulaknam wennathi wei.used ewa daanna bayayi bun mona magulda dannene. ekai mekama daanna baluwe :)
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :nerd::nerd::sorry::sorry: ela ela hoda ekak hambewai prarthana karanawa :):) mage tire prashnetath uththarayak deepallako ikamanatama.110 ya dammata kamak nedda bun ? safety ekata awulak weida ?
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    thx machan.ow bun used daanna mata nikan mokakda mokakda wage.samahara ewaye kattath kapala.
  11. agrmrs

    ඇයි තාමත් ලන්කාවේ ඉන්නේ?

    lankawe inne mehe ipaduna hindane bun.lankawata adare hinda :yes:
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    okkotama kalin kiyapan yaluwatada ubatada ? :P:P
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රෙග් කරපු එකක්ද ? ikman එකේ බලන්න මචන්.බලල විස්තර අහල බලන්න යන්න.මාත් කොලේ එහෙම තමා.උදේම ගියා සරමත් කරට අරන් :shocked: පට් පට් ගාල බැලුව චෙක් කොලා :eek: ඇඩ්වාන්ස් කරා වැඩේ ක්ලෝස්
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මන් ටොයොට එකෙන් ඇහුව ඉසුරුව කිව්වට Pirelli බයික් ටයර්ස් කරන්නෑලු බන් උන්.ඩන්ලොප් ඒජන්ට් ගාව තියෙනව 110/70-17.මගෙ එකට දාන්න පුලුවන් නේද ? ස්ටොක් එන්නෙනම් 100/80-17 :rolleyes: යූස් කරපු ඒවත් තියෙනව අඩුවට.සයිස් 110 වගේ 10% වගේ ගෙවුන එකක් 6k-7k කියනව.මොකෝ කොරන්නෙ බන් ?
  15. agrmrs

    Sarath Fonseka Personality eka Gana umba Mokakda Hithanne ?

    hodai but politics walin ain wela innawanam thama mannam kamathi :yes: politics waladinam godak asarthakai wage penne :(
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන්ල මගෙ ඉස්සරහ ටයර් එක පෙන්නුව තැන් දෙකකට.දෙකෙන්ම කිව්වෙ අනිවා මාරු කරන්න කියල.එක දිගට දුර දුවනවනම් කොහොමත් අවුල් කිව්ව :sorry::sorry: ඉතින් රිස්ක් එකක් ගන්න බෑනෙ මට ජපන් ටයර් එකක් ගන්න තැනක් කියපන්කො.ටයර් සයිස් එක 100/80-17.Dunlop, Bridgestone, Michelin වගේ එකක් තමා ඕන.උබල දන්න කියන තැනක්...
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    $ meheta gena ayata labai :yes::yes: $ valin pay karanna giyama eetath wada laabai :(:(:(
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ow ooka depaththakata balapaanawa :baffled::baffled: mehemai ithin aththama kiyanawanam ena maase iwara wenakam 150 thiyenna kiyala thama mage prarthanaya :P :P
  19. agrmrs

    Dath Ponnaya wetha...

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආයෙ වෙලාවක එද්දි ඇවිත් යන්නම් :yes::yes: උබ ටවුමෙමද මචන් ඉන්නෙ ?

    No contents