කොලම්බු / කල්පිටි ටුවර් !
ඔන්න පුත්තලමටත් ආව :nerd:
තෙල් ටිකක් ගහ ගන්ට කියල :shocked:
ඔන්න කල්පිටියටත් ආව :shocked: ජාඩි වෝස් ප්‍රිටි එක්සෝස්ටඩ් :shocked: ස්ටිල් ලුක්ස් සොලිඩ් දෝ :love::love:
මේ කල්පිටියට යද්දි පල්සර් ක්ල්බ් එකේ යලුවො සෙට් එකක් මීට් උනා :) යුරාජුයි, හරිදුයි...