මන් එහෙනම් යන්ට කියල ලමයිනේ .එන සති අන්තෙත් මේවගේම රසබර ජාඩි කතාවලට සූදානම් වෙලා ඉන්ට :D:D හොද හොද සෙල්ලන් ඉස්සරහට :D:Dඩයිනො ටෙස්ට් එකයි සිලින්ඩර් කම්ප්‍රෙශන් ටෙස්ට් එකයිත් එතනම කරනව :love::love: ඒක ඊලග සර්විස් එකේදි කොරන්ට කියල ඉන්නෙ.බලමු එන්ජින් වෙයා එක ගැන අයිඩියා එකක් ගන්ට පුලුවන්නෙ...