මුලින්ම වර්ක් කලේ මෙහෙ අයම වැඩ කරන UK කම්පනි එකක මචන්.මෙහෙ බ්‍රාන්ච් එකක් තිබ්බ.දැන් ෆුල්ටයිම් ෆ්‍රී ලාන්සින්. CG ඉතින් මචන් ලොකු පරාසෙක විහිදෙන දෙයක්.මෙහෙමයි ඔයා ඔක්කොම ඕවරෝල් ඉගෙන ගන්න (animation,modeling,texturing,lighting,rendering etc....2D නම් illustraion,animation,designing etc.....VFX...