මේ වගේ දෙයක් සංවිධානය කරල ගොඩක් මහන්සි වුන ටොම් සහෝදරයට මගේ ප්‍රණාමය.
අවුල් මැද්දෙ වුනත් මේ වගේ දෙයක් සංවිධානය වුන එකයි වටින්නෙ
සංවිධායක මණ්ඩලයෙ සාමාජිකයෙක් විදියට අපෙන් යම් කිසි අඩුපාඩුවක් හිත් රිදීමක් සිද්ධ වුනානම් සමාව ඉල්ලා සිටිනව.
සහයෝගය දුන්නු හැමෝටම ගොඩක් ස්තූතියි...!