පිටකොටුව_බස්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මචන්ල පිටකොටුව ඉදන් අනුරාධපුරේට රෑට යන බස් මොන time වලටද තියෙන්නෙ පොඩ්ඩක් දන්න කෙනෙක් කියහන්කො හෙට යන්න තියන ගමනකට බන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Anuradhapura bus adui. Vavuniyawa Jaffna bus thiyenne
    Route number eka 15. One welawaka bus thiyenawa. Semi luxury habai dannawa ne ewage thiyena luxury eka gana.

    Pettah walin Anuradhapura intercity ekak yanawa hariyatama 2PM. Platform 1 eke pitipassema thiyenne (private). Eke 3.5 hrs Anuradhapura.
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    15 bus route ekanam ona welawaka weda.
    57 route eketh re wenakan thiyenwa. CTB 9.40 eke mama eka dawadak gihilla thiyenwa.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    15 bus route ekanam ona welawaka weda.
    57 route eketh re wenakan thiyenwa. CTB 9.40 eke mama eka dawadak gihilla thiyenwa.

    mchan uba kawada wageda giye dan godak kalda? time ehema wenas karalada dan na ne?
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Anuradhapura bus adui. Vavuniyawa Jaffna bus thiyenne
    Route number eka 15. One welawaka bus thiyenawa. Semi luxury habai dannawa ne ewage thiyena luxury eka gana.

    Pettah walin Anuradhapura intercity ekak yanawa hariyatama 2PM. Platform 1 eke pitipassema thiyenne (private). Eke 3.5 hrs Anuradhapura.

    15 route eken anuradaphura yanna puluwanda?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    57 පාරෙ බස් ටිකක් අඩුයි.නමුත් 15පාරෙ ඒවනම් එලිය වැටෙනකම් වුනත් තියෙනව දන්න තරමට.
     
    • Like
    Reactions: manarrow

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    15 රූට් එකේ යනවනම් හරියටම අනුරාධපුර යනවද කියල අහල නගින්න. අනුරාධපුර යන් නැතිව වව්නියා යන 15 රූට් එකේ බස් ඕනතරම් දැකල තියෙනව මම. 87 රූට් එකේ යනවනන් ගොඩක් ලේසියි. බස් ඕන තරම් තියෙනව.. හැබැයි සෙමි. රු 340ක් වගේ වෙනව ටිකට් එක මම හිතන්නෙ.:D
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    57 පාරෙ බස් ටිකක් අඩුයි.නමුත් 15පාරෙ ඒවනම් එලිය වැටෙනකම් වුනත් තියෙනව දන්න තරමට.

    ehemada mchan. ela thanks kollo
     
    thanks mchann