ඔලුව උස්සන්න හදන හැම වෙලාවකම පහර දෙන්න ගියොත් මේ රට ගොඩ ගන්න බැරි වෙනව. සාමාන්‍ය ජනතාවට අර්ථික අර්බුද හෝ ලෝක දේශපාලනය ගැන ප්‍රමාණවත් දැනුමක් නෑ, ඔවුන්ට අවශ්‍ය තෙල් ටික ගෑස් ටික ආහාර ටික. මේ වගේ රටක් වට්ටන්න ලෙහෙසියෙන්ම පුලුවන් අත්‍යාවශ්‍ය දේවල් හිඟ කිරීමෙන් ඒ වගේම බලයට කෑදර අයගෙ උදව්වෙන්.