1. K

    🛑 සිම්බාබ්වේ සිය නිල මුදල් ඒකකය අත හරී

    සදා කූජිත රුපියල් කියලා දාමු.
  2. K

    බලං යද්දි ලංකාවේ තරම් මහාචාර්යවරු ලෝකේ කොහෙවත් නෑ 🛑

    රසදිය බුලත් කොලේ ඔතලා බඳිනවා නේද ඉස්සර. අප්පු දන්නවා ඕකෙ විෂ නසන හැටි.
  3. K

    බලං යද්දි ලංකාවේ තරම් මහාචාර්යවරු ලෝකේ කොහෙවත් නෑ 🛑

    රසදිය බුලත් කොලේ ඔතලා බඳිනවා නේද ඉස්සර. අප්පු දන්නවා ඕකෙ විෂ නසන හැටි.
  4. K

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉතාම සංකීර්ණ වැඩක්...

    හරියට හරි. මොලයක් තියන දෙතුන් දෙනෙක් පාලනයේ හිටියානම් අපි මේ තත්වෙට වැටෙන්නේ නෑ. ------ Post added on 1657047728
  5. K

    Sub woofer for Laptop

    5.1 ekak 2.1 ekak ekka compare karanna ba ewagema price range eka watts eka driver size okkoma wenas. anika thamange music gana thiyana concept eka. උදාහරණයක්. samaharu bass kamathi samaharu treble kamathi. balu balmatama t6060 5.1 ekata wada logitech z625 eka ihalin inne.
  6. K

    ජැක්සන් ලෙප්ට්? 😢

    අනෙකාගේ විපතේදි සතුටු නොවන්න.
  7. K

    Sub woofer for Laptop

    mokak ekkada compare kale THX Certification is a globally recognized assurance of uncompromising quality, consistency and performance. they blend art, technology, and the dynamics of real-world listening and viewing environments to ensure products deliver the artist's true vision.
  8. K

    Sub woofer for Laptop

    මට නම් z625 නියම මියුසික කොලිටි එකට තියනවා optical connection තියන නිසා TV එකටත් පාවිච්චි කරන්න පුලුවන්. 623 නේ optical නෑ. THX certified නම් කොලිටි අවුල් වෙන්න බෑ.
  9. K

    Sub woofer for Laptop

    logitech balanna sound hondayi
  10. K

    මේ දෙකෙන් හරි වචනෙ මොකක්ද?

    අධ්‍යක්ෂකතුමනි🙏 මෙහෙම හොඳයි.
  11. K

    තෙල් බොන ලංකාවේ කාලකණ්නි හැත්ත👺👺👺🤬

    meka thamayi reason eka. 2 ------ Post added on 1656772210
  12. K

    ශ්‍රී ලංකාව අධි උද්ධමන තත්වයට

    ඇත්තටම ඕක අපි හැමෝටම හොඳටම දැනෙනවා දැන් උන් කියන්න ඉස්සල්ලා, ඒත් නිර්වචනය කරගන්න බැරුව හිටියෙ.
  13. K

    ශ්‍රී ලංකාව අධි උද්ධමන තත්වයට

    ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට පැමිණ ඇති බව ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මාසයේ උද්ධමනය 54% ඉක්මවා යාමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. අධි උද්ධමනය නිර්වචනය කිරීම සඳහා බොහෝ ආර්ථික විද්‍යාඥයන් බහුලව භාවිතා කරන 50% මට්ටම ඉක්මවා යාමත් සමඟ මෙම තත්ත්වයට...
  14. K

    Urgent help!

    මේ රටේ මොනදේ කරන්න ගියත් එපාවෙන විදිහට තමයි සිස්ටම් හැදිලා තියෙන්නෙ, මේක බංකොළොත් නොවුනානම් තමයි පුදුමෙ.
  15. K

    Urgent help!

    උඹ වෙන තැනකට යයි කියලයි ඕක තියා ගන්නේ. පොඩි සද්දයක් දාලා තමයි ගන්න වෙන්නෙ.
  16. K

    සල්ලි රටට එන්නෙ නැත්තෙ රනිල් කරපු දෙයක් නිසාලු ගුපියනේ

    පාර්ලිමේන්තුව හරහ වෙලා තියනවනම් වාර්තා බලලා ඇත්ත බොරුව හොයා ගන්න පුළුවන් නේද. අනික ඉතිං ආයෝජකයන් ගෙන්වා ගන්න එක එක සෙල්ලම් දානවා සමහර දේවල් රටට අහිතකර වෙන්න පුළුවන්.
  17. K

    යුද්දේ කලේ යාපනේ පාසලක්..

    satan viramedi mama giya project ekaka wadakata dawas dekakata office thibune girls school ekak gawa amma.. lassana pahapath lamayi hitiya.
  18. K

    දුම්රිය පැමිණිලි 1971

    bush cutter එකට තෙල් නැහැලු.

    No contents