1. K

    සේවිකාව දිවි නසාගත් බව අසා රන් අලෙවිසැලේ හිමිකරුත් දිවි නසාගෙන

    කුඩා දරුවන්ට කරදර නොකර වැඩිහිටියො ඕන මගුලක් කරගත්තාට කමක් නෑ. දැන් තමයි වැඩ පටන්ගන්නෙ.. :ROFLMAO: ------ Post added on 1678871704
  2. K

    රුපියල යළිත් ඉහල අවදානමකට.. දරුණු දරුණු ආර්ථික පසුබෑමක්..

    උපදේශකයන් නම් හැම තැනම ඒත් රට ගොඩදාන්නෙ වෙනම පිරිසක්.
  3. K

    ඔස්කාවේ නව රන්දන ඉන්දියාව ❤️

    කොච්චර උසස් විදියට කලත් අපිට ඕවා ලැබෙන්නෙ නෑ කියලා අපේ අය මානසිකව වැටෙනව දැන්.
  4. K

    දුම්රියේ අත්හැර ගිය ළදරුවා පැපිලියානේ අභයතිස්සලාට භාර දෙන්න...!

    ලියනකොට කතාකරනකොට නම් ඔක්කොම හොඳ මිනිස්සු ඒත් ප්‍රායොගික තත්ත්වය නම්, ඇතුළාන්තය අමු තිරිසන්නු.
  5. K

    මේ බෙහෙත කොහෙද ගන්න තියෙන්නේ

    alltranativ එකක් නැද්ද ඕකට.
  6. K

    සිපෙට්කෝ සේවකයන් 3,700ක් දොට්ට… IOC ඉන්නේ 100යි…

    හැමතැනම ඉතිං පරපෝෂිතයා තමයි වැඩිහරියක් ඉන්නෙ.
  7. K

    මහනුවර කාන්තාව ඝාතනය Update : සැමියා නැති අතරේ ගෙට ආ බවට සැක සෙබළා, සුනඛ ඉවෙන් අත්අඩංගුවට

    මහා කාලකණ්නි රටක්! ගැහැණියකට, ළමයකුට නිදහසේ ජීවත්වීමට අයිතියක් නැහැ.
  8. K

    මරුටි කාර්

    thermostat valve eka wadada balanna. koyi welawatada heat naginne?
  9. K

    Dryer එකත් එක්ක Washing Machine එකක් ගන්න

    wenama thiyana eka hodayi repar maintenance karanakota nathnam dekama nathiwenawa.
  10. K

    කුඩම්ම පොඩි කෙල්ලෙක්ට ගහනව බල්ලට වගේ...

    උඹ තරහා වෙන්න එපා :ROFLMAO:
  11. K

    කුඩම්ම පොඩි කෙල්ලෙක්ට ගහනව බල්ලට වගේ...

    දුර්වලයාට පහරදීම නිවටකමෙ ලක්ෂණයකි.
  12. K

    NASA අනතුරු අඟවයි

    අභ්‍යාවකාශයේදිම ඕක පුපුරවා හරින්න සැලසුමක් හදයි.
  13. K

    💖🐕 කවුද මේ චැනල් එක බලන්නේ? 🐕💖

    බල්ලො කෙසේ වෙතත් කෙල්ල නම් ප්‍රියමනාපයි.
  14. K

    කුඩම්ම පොඩි කෙල්ලෙක්ට ගහනව බල්ලට වගේ...

    ''තිරිසන් ජාතියේ උපනත් පව්කොට''....
  15. K

    චිත්‍ර අඳින්නෙ කොහොමද බන්

    baa kiwwata awenika hakiyawak thiyanawa.
  16. K

    ලොරියකට නංවා තරුණිය වනසලා

    ඔය වගේ දේවල් අහන දකින සංවේදී මිනිසුන්ගේ හිත් වලට සිදුවන හානිය නිසා විශාල පාඩුවක් සිදුවෙනවා රටට. ඒ වගේම ඒ ළමයගෙ බලාපොරොත්තු බිඳවැටනව.
  17. K

    මං සෑහෙන්න අසරණ situation එකක ඉන්නේ ~ Family Problem

    කුනුහරුපෙන් බැන බැන තියාගෙන ඉඳලා අන්තිමට කියනවා මැරෙනකම් මං තමයි බලාගත්තෙ කියල.

    No contents