උඹට ඒ අතින් මොලේ තියෙනවා බං රික්වෙස්ට් දාන උන්වත් බ්ලෝක් කරලම දාපන්. සිංහලු කියන්නේ අනේ මන්දා මහ විකාර ජාතියක්. ශෝ ඕෆ් කරන් උන්ම හිතින් ආතල් එකක් ගන්නවා.
මම ඩිඇක්ටිවේට් කරද්දි මගේ පවුලේ එවුන් නෑයෝ ප්‍රොෆයිල් එකේ හිටියේ නෑ.උන් දාගත්තම මහම කරදරේ. එපා උනේ ඇට්ටොයි, නස්ලයි, මිඩ්වයිෆ්ලයි...