ඔස්ට්න්වත් මරාගෙන, බැරල් සුනිල් එක්ක සෙට් වෙලා ප්‍රියන්තයවත් පක්ෂේ අස්සට ඔබලා අවුරුදු 4ක් තිස්සේ ජෙහානයා මොන මගුලක්ද බං කරන්න හදන්නේ?
මොනා නැතත් බ්‍රේකින් බෑඩ් ටයිප් එකට යනවා ටිකක්. වීරයයි දුෂ්ථයයි දෙන්නම ජෙහාන හරියට නිකන් වෝල්ටර් වයිට් වගේ.
ඔක කොතනකදී හෝ කෙලවීමක් වේවි. මොකෙන් කෙළවේවිද කියන...