යාලුවනේ මම එලකිරියට අලුත්

aulwage

Junior member
  • Sep 12, 2017
    48
    2
    8
    යාලුවනේ මම එලකිරියට අලුත්

    යාලුවනේ මම එලකිරියට අලුත් Account එකකින් අව. මම මෙට කලින් 2010 වගෙ Account එකක් හදාගෙන තිබුන. ඩන් මට එ User Name එක මතක නෑ.

    Account එකක් Recovery කරන්න Email එක මතකත් නෑ. පරන Account එකක Value එකක් තියනවද එලකිරියෙ
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔව් හොද ගානකට දෙන්න පුළුවන් ...ගොඩක් උන් එහෙම අරගෙනත් තියෙනවා ...:yes: