ලෝකයේ ඕවගේ දේවල් අනන්තවත් වෙලා තියෙනවා, දැනුත් වෙනවා , ඉස්සරහටත් වෙනවාමයි . දුකයි තමයි ඒත් කරන්න දෙයක් නෑ :(.
ආගම පැත්තෙන් බැලුවොත් නම් ඔය ඔක්කොම කර්ම නිසා වෙන දේවල්. ගිය ආත්මයේ මම කාව හරි කෙනෙක් හිර කරගෙන හිටියොත් , එහෙම නැත්නං කවුරු හරි කෙනෙක්ව බොරු කියල අමාරුවේ දැම්මොත් මේ ආත්මයේ ඔය වගේම...