1. R

    What is the Best Music Video You Have Ever Watched?

    ඔව්.. මීට කලින් මේ ගැන පැමිණිලි කලාද ? ඔව් මිස් ඒකෙ රෙෆරන්ස් අංකෙ කියන්න පුළුවන්ද ? මතක නෑනේ මිස් එහෙනං ***ගන්නේ නැතුව reference number එක හොයාගෙන එනවද සර් . ඔකේ මිස් :(:(
  2. R

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    Putlocker එකෙන් download කරගන්න එක තමයි හොඳම දේ . මොකද legal authorities වැඩියෙන්ම observe කරන්නේ torrents. :yes:
  3. R

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    උන් observe කරන්නේ උණු උණු ඒවා :yes:
  4. R

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    torrents නම් observe කරන්නේ seeder කෙනෙක් විදිහට ඉඳල , ඒත් කොහොමද බං putlocker එක observe කරන්නේ ? :shocked:
  5. R

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    VPN එකක් පාවිච්චි කෙරුවොත් හොඳයි නේද?
  6. R

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    මමත් TPG :D . හැබැයි ඔය කාට වුනත් උසාවි නියෝගයක් ආවොත් ip addresses දෙන්න වෙනවා :angry:
  7. R

    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    සිරාවට මමත් දැන් බාන්නේ direct link විතරයි torrents බාන්න බයයි. ලඟදි උසාවි නියෝගයක් දුන්නා dallas night club බාපු අයගේ IP addresses ඔක්කොම එකේ producer දෙන්න කියල :angry: හොඳම වැඩේ තමයි VPN එකක් දාගෙන torrent බාගන්න එක
  8. R

    ෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

    kkr එක මේක ගැහුවේ නැත්නං එලියට විසික්වෙන්න පුළුවන්
  9. R

    ශ්‍රි ලන්කාව කොයිබටද????

    හොඳයි... ඔබ කියන ඒ පුද්ගලයා යම් කිසි කාලෙක රටේ නායකයා වෙලා හිටියානං එතුමා සුළුජාතීන් සිංහලයන්ට කරන අසාධාරණකම් වලට එරෙහිව යම්කිසි පියවරක් ගත්තද ?
  10. R

    විවාහය සහ පොරොන්දම් ගැළපීම ජ්‍යොතිෂ්‍ය ඇ

    එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ. :baffled::baffled::baffled::baffled::baffled:
  11. R

    අසහනේ 18+

    mexico වේ drug dealers ල ඒ අය ගැන පොලිසියට ඔත්තු දුන්න අය මරනවා :dull:
  12. R

    Supergirl First Trailer

    Homeland එකේ හිටියා නේද මේ girl ;)
  13. R

    Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread

    Snubbers ගැන , resonant converters ගැන එහෙම මොනවද දන්නේ ?
  14. R

    කිම් ජොං උන් කතා කරද්දී නිදි කිරූ ආරක්ෂක ඇ&#35

    ඇමරිකාව ඒ නය ගෙවන්නේ නැතුව හිටියොත් මොනවා වෙයිද ???:shocked:
  15. R

    කිම් ජොං උන් කතා කරද්දී නිදි කිරූ ආරක්ෂක ඇ&#35

    එහෙම ගහන්නේ නෑ බන් චීනය ඉන්න නිසා NK වලට sup කරන්න :yes:
  16. R

    බ්ලඩි-මහින්ද

    ඒ දෙන්නගෙන් වඩාත්ම ලස්සන කවුද කියල ඇහුවේ :love:
  17. R

    බ්ලඩි-මහින්ද

    Myrcella_Baratheon ද ලස්සන නැත්නම් Sansaa Stark ද :love::love:
  18. R

    අභිධර්ම සංගමය.

    ඕක වෙනමම explain කරලා තියෙනවා සූත්‍රයක මට නම මතක නෑ :(
  19. R

    බ්ලඩි-මහින්ද

    Walkers ල එන්නේ Winter එකත් එක්ක නේද . හොඳ වෙලාවට ලංකාවට winter එකක් නෑ :cool::dull:

    No contents