සිතුවිල්ලක් complete නෑ චිත්තක්ෂණ 17 ම ගියේ නැත්නම් කියලයි මම අහල තියෙන්නේ .
1)අතීත භවාංග,
2)භවාංග චලන,
3)භවාංග උපච්ඡේද ලෙස චිත්ත වීථියක චිත්තක්‍ෂණ දාහතකින් තුනක් ක‍්‍රියාත්මක වෙලා, 4)පංචද්වාර ආවර්ජන,
5)චක්ඛු විඤ්ඤාණ යන චිත්තක්‍ෂණවලට පසු
6)සම්පටිච්චන,
7)සන්තීරණ,
8)වොත්තපන යන චිත්තක්ෂණ...