1. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    WI batting power play එක ගත්තා කලින්ම
  2. R

    Breakingnews-රුසියාවේ හමුදා කුමන්ත්‍රනයක්

    ඔය ඉන්නේ පුටින් ශෝක් එකට :yes: http://www.dailymail.co.uk/news/article-2993631/Has-Putin-disappeared-fending-political-coup-Former-aide-claims-KGB-spy-lined-rumours-suggest-Russian-leader-s-girlfriend-birth.html
  3. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අපේ එකාම විතරයි විකට් ගන්නේ :D
  4. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අපේ කටවහද කොහෙද වැදිලා ගුරුගේට හයක් වැදුනා :D
  5. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Guruge swinging nicely , අනේ අපේ team එකේ මාලිංග ඇරෙන්න වෙන swing කරන්න කෙනෙක් නෑනේ :angry:
  6. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අන්න maiden එකක් දැම්මා :cool: . ලංකාවේ team එකට ගන්න බැරිවෙයිද :P .swing කරනවත් එක්ක
  7. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ලංකාවේ කොල්ලගේ වැඩ කොහොමද , ආපු ගමන් විකට් එකක් ගත්තා :D
  8. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    කොහොමද NZ , AUS knockout වුණොත් :cool::dull: .
  9. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අද WI දිනලා උඩට ආවම අයර්ලන්තය පල්ලහට යනවා , ඊට පස්සේ පාකිස්ථානය අයර්ලන්තය එක්ක ගහල දින්නොත් පාකිස්ථානය still 3 rd place
  10. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Pakistan consistent නෑ . සිම්බාබ්වේ වලට ගහන්න තිබුන අමාරුව දැක්කනේ . ඒක නිසා උන් එක්ක ලේසි . සවුත් ඇෆරිකා වලට උන් ගැහුවේ ඉතින් SA කොහොමත් chokers ල නිසා :rolleyes:
  11. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Aus vs Scot match එක rain interrupted නිසා අපිට ඇති වෙන වාසියක් එහෙම තියෙනවද :dull:
  12. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    රොන්කි , coreyi , matin, mclumm, ross, Kane Williams ල ඔක්කොම වගේ හොඳ batsman ලානේ , උන්ගේ boling නුත් හොඳයි . :baffled: දැන් බලන්නකෝ රොන්කි මේ ගේම් එක ලස්සනට දිනලා දෙයි.
  13. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අපට west indies වගේ set වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද :dull:

    No contents