1. R

    Don't poo on Lamborghinis

    මිනිහෙක්ව ටික වෙලාවකට අඩපණ කරන්න පුළුවන් shock එකක් දෙන්නේ . හැබැයි සමහර weak අය ඒ shock එකට මැරෙනවා කලාතුරකින් :dull:
  2. R

    Don't poo on Lamborghinis

    නෑ නෑ ඔසී ඉන්නේ:yes:, මෙහෙ පොලිසිය වැඩියෙන්ම පාවිච්චි කරන්නේ tazers , ඇමරිකාවෙනම් පොඩි දේකටත් වෙඩි තියනවා :angry:
  3. R

    Don't poo on Lamborghinis

    Tazers neda
  4. R

    India got Raped by Germans

    ඒ professor ම "අපි ලංකාවේ අය ගන්නේ නෑ ඔයගොල්ලෝ දෙමළ අයට හිරිහැර කරනවා, මගේ team එකෙත් දෙමළ අය ඉන්නවා ඒක නිසා ඔයාව ගන්න වෙන්නේ නෑ කියල කිව්වොත්?" :baffled: ඒ අය අපි ගැන හිතාගෙන ඉන්නේ එහෙමනේ? :frown:
  5. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Good point :cool: සංගාගේ final t20 එකේදී දින්නා , සංගාගේ final ODI එකේදිත් දිනනවා :)
  6. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    As usual final වලදී මොකද වෙන්නේ :baffled:
  7. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නෑ බං ඇත්තටම පින්න නිසා තමයි ලිස්සන්නේ :)
  8. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    final ගිහින් තමයි නවතින්නේ :):dull:
  9. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    last 10 overs වල runrate එක 8 ට වැඩියි. එක නිසා විකට් ගියත් fruitful last 10 overs shape :)
  10. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මෙතන මොකක් හරි හොරයක් තියෙනවා :dull:
  11. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මුන්ට මොනවද මේ වෙලා තියෙන්නේ :dull:
  12. R

    අත්භූත-ඔරෙගන්-සළාව

    gravity එක නිසා ආලෝකය නැවෙන නිසා ඔහොම වෙනවද මන්දා :baffled:
  13. R

    සම ලිංගිකරණය

    මොනවද එකෙන් ඒ අයට ලැබෙන්නේ
  14. R

    සම ලිංගිකරණය

    දුක හිතුනා සිංහලුනේ :(
  15. R

    සම ලිංගිකරණය

    Ellen ලෙස්බියන් ද :oo:
  16. R

    සම ලිංගිකරණය

    What if someone is straight and also doesn't want to reproduce
  17. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මම match එක බලන්නේ නෑ බං , nervous :dull:

    No contents