නෑ :no: මට හිතෙන විදිහ නම්, එයා දැනගත්තා ඔයා අප්සට් එකෙන් ඉන්නේ කියල, ඒක නිසා බොරුවට invitation card එකක් අලුතින් හදලා ඒක ඔයාට දෙන්න අමතකවුනා කියල පෙන්නුවා :baffled:
හොඳයි invitation cards Office එකේදීම කට්ටියට බෙදල දෙනවා හැරෙන්න post කරන්න ඕනේ නෑනේ? ඉතින් office එකේම ඉන්න ඔයාව අමතක වෙන්න...