නැහැ...ලංකාවට ඉන්දියාවේ අනවශ්‍ය අත පෙවීම නතර කිරීම තමයි උන් කතා කරේ.
ඉන්දියාවේ ව්‍ය්පාතිවාදය (global) ගැන ලංකාවේ ඉදන් පුක දෙන්න උන්ට අමාරුවක් තිබුන වෙන්න බැහැ...හැබැයි ලංකාවට අනවශ්‍ය අත පෙවීම් තිබුනා...පරිප්පු දාපුවා, ඉන්දීය වඳුරු හමුදාවේ ප්‍රශ්න වගේ...
රටට අහින්තකර මැදිහත්වීමට තමයි සරලව...