ලංකාවේ නිවාඩු ගැන කතා කරද්දී බැංකු නිවාඩු ගැන වීශේශයෙන් සඳහන් වෙන්නෙ ඇයි. ඉරිද පොදු නිවාඩු දවසක් යෙදුනොත් සඳුදා බැංකු නිවාඩු. මොකක්ද මේකට හේතුව.
Thanksissara banks okkoma work kale paper base, den wage electronic device tibbe bohoma aduwen
eka nisa patta stress and patta widiyata mahansi wela weda karanna ona.
ekayi wenma bank niwadu tiyenne stress and work load eka ekka ena presuree eka release kara ganna
den num okkoma computerise wela tiyenne
Sirawata dan godak bank wala un inne ohoma lolඋන් ආවේ අලි පුකෙන් නිසා![]()
TFSissara banks okkoma work kale paper base, den wage electronic device tibbe bohoma aduwen
eka nisa patta stress and patta widiyata mahansi wela weda karanna ona.
ekayi wenma bank niwadu tiyenne stress and work load eka ekka ena presuree eka release kara ganna
den num okkoma computerise wela tiyenne
ඔවු මෙහෙම ඒව තියනවාmama hithanne samahara mercantile only holidays wala okun wada.. public holiday witharai hamotama niwadu..
awrudu dawase, feb 4 wage public holiday wada karana ewa OT macho.. ewa unta niwadui but kamathi unta OT widiyata wada karanna puluwan.ඔවු මෙහෙම ඒව තියනවා
එක උදාහරනයක් තමයි අලුත් අවුරුද්ද දවසෙ එහෙම බැංකු අනිවාර්යෙන් ඇරලා තියනවා අනෙක් සේරම අයට නිවාඩු තියෙද්දිත්.
තව සමහර lieu leave බැංකු වලට නැහැ පෙබරවාරි 4 වෙනිද වීක් එන්ඩ් එකේ තිබුනු නිසා එකට lieu leave එකක් ප්රයිවෙට් අයට 3න් වෙනිදා තිබුනා ඒක බැංකු වලට තිබුනෙ නැහැ
බැංකු නිවාඩු කියලා තිබුනට දැන් හරිම කලාතුරකින් තමයි බැංකු වලට විතරක් නිවාඩු දවසක් සෙට් වෙන්නෙ. ඉඳලා හිටලා සමහර පබ්ලික් හොලිඩේ වල බැංකු වැඩ කරනවා ඔය වගේ සීන් එහෙමත් හේතු වෙන්න ඇති බැංකු වලට වෙනම කැටගරියක් හදලා බැංකු නිවාඩු කියලා දෙන්න.
අවුරුද්ද දවසෙ වැඩ කරාට OT නැහැ මචන් (බැංකුව වැඩ කරන කෙනෙක් අපේ ගෙදර ඉන්නවා, මං අහල රිප්ලයි එක දාන්නෙ)awrudu dawase, feb 4 wage public holiday wada karana ewa OT macho.. ewa unta niwadui but kamathi unta OT widiyata wada karanna puluwan.
OT wala gewanawa wadi nisa panala wada karanne..
Pissuda bn. Ot newe. Normal work day.awrudu dawase, feb 4 wage public holiday wada karana ewa OT macho.. ewa unta niwadui but kamathi unta OT widiyata wada karanna puluwan.
OT wala gewanawa wadi nisa panala wada karanne..
Anika OT ubala hitanawa wage ona ona widiyata danna dennaha managers la. Mokada branch eke cost eka nagina nisa..awrudu dawase, feb 4 wage public holiday wada karana ewa OT macho.. ewa unta niwadui but kamathi unta OT widiyata wada karanna puluwan.
OT wala gewanawa wadi nisa panala wada karanne..
Lieu leave kiynne monawada machan.ඔවු මෙහෙම ඒව තියනවා