1. ||K~E~M~I~T~H||

    [FOR SALE]Dell Inspiron 15R-N5110-Pink

    ගොනෝ අරූ වෙනත් එකෙක්ගෙන් නේ මේක අරන් විකුණන්නේ ඉතින් මූත් කියක් හරි තියාගෙන නේ ගාණක් කියන්නේ ඒකයි උඹේ ගාණ කියද කියලා ඇහුවේ . :frown:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මෙහේ ෆිල්ම් පෙන්නන්නේ නෑ බං රේඩියෝ ෂෝ එකක් යන්නේ :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කොහොම ද බං උඹ සප් එක දෙන්නේ ? :oo:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අද මොන ජාතියේ සිංදුව ද බං දාන්නේ, උඹ ඕය දාලා තියෙන මගුල සිංහලෙන් දැම්මා නම් අපි බලන්නේ නැතිව ඉන්නේ නෑ බොල. :dull::frown: මොනවා වුනත් කමක් නෑ එළට කරපන්. :oo:
  5. ||K~E~M~I~T~H||

    [FOR SALE]Dell Inspiron 15R-N5110-Pink

    Actual Pictures දාපන් බං කීයද උඹේ ගාණ :rolleyes:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔව්, කෙල්ලේ ඔයාත් යන්න මම මෙතන නැති එකේ කෙල්ලේ උඹ තනියෙන් ඉන්න එක හොද නෑ, එහෙනම් ගුඩ් නයිට් කිව්වා මගේ ෆිට් කෙල්ලටත්. :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    එහෙනම් බ්ලැක්කා මම දැන් යන්නම් හෙට වැඩට යන්නත් තියෙනවා එයේ වගේ අම්මා ආවොත් බැනුම් අහන්න කලින් අද ශෙප් වෙන්නම් උඹ එළට වැඩේ කරගෙන යනවා එළ බං ඔහොමයි ඉන්න ඕනේ, එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා. හෙටත් සෙට් වෙමු.
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    බ්ස්කට් කුඩු වෙන්න දෙයක් නෑ බං තවම රහා බලාගෙනයි ඉන්නේ. :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හරි මචෝ ගුඩ් නයිට් කිව්වා එහෙනම්.
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හරි මචෝ ගුඩ් නයිට් කිව්වා එහෙනම්.
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මම ඉල්ලුවා, ඒ සිංදුව දුන්නාට පස්සේ මම යනවා, නිදා ගන්න නැත්නම් ඊයේ වගේ අම්මා ඇවිත් බැන්නොත් හරි නෑ නේ, :baffled:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    නෑ, මචෝ උඹ එන්නට කලින් මු වැඩේ එළට කරගෙන ගියා දැන් ඉතින් නිදි මත මුඩ් ද දන්නෙත් නෑ බං :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    බ්ලෑක්කෝ චන්ද්‍රසෙන ගේ " ඔයා නිසා " කියන සිංදුව දියන් කෝ, මම නම් අද කලින් යන්නයි ඉන්නේ, ඒ සිංදුව ඇහුනාට පස්සේ මම යනවෝ.
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    කෙල්ලේ බය වෙන්න එපා, ඕය බංකුව ලං කරගෙන වරෙන් හිතේ බය නැති වෙන්නත් එක්ක. :dull:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඇයි කෙල්ලේ යන්නේ, පොඩ්ඩක් ඉන්න බ්ලෑක්කා ලිපේ පෙප්සි එක උණු කරගෙනයි ඉන්නේ. :oo:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    බ්ලෑක්කා උඹ අපිත් එක්ක අමනාප ද බං :rolleyes:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මම අදහස් කලේ වෙනස් දෙයක් බං :dull:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඇයි මේ ? මම වැරදි දෙයක් කිව්වා ද ? ඔයා වැරදි දෙයක් ද හිතා ගත්තේ ? :oo:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඒක මෙතන කියන්න බෑ කෙල්ලේ, බැන්දාට පස්සේ මාව මතක් වෙයි ඔයාගේ කොල්ලා කරන දේවල් වලින් , :baffled:
  20. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔව්, බං තිබ්බ බංකු සෙට් එකම මදි වේලා දැන් ටිකක් සෙට් කර ගත්තා අමාරුවෙන්, මේ ටික නම් ඇති වෙයි කියලා හිතෙනවා. :dull:

    No contents