1. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඒ කෙල්ල අකමැති සිංදුවක් නෑ වගේ කෙල්ලේ ඒකයි ඇහුවේ. :baffled:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මේ ඇවිත් කරොලිස් ගේ දුව නේ , කොළඹ ඇවිත් මොඩ් වේලා බං. හංසමාලි කියන නම මොඩ් කරලා හෂි කරගෙන බං :oo:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    රැවුලයි කැදයි දෙකම ඕනේ කිව්වා වගේ නේ, වැරදුනා ද බං මට ? :baffled::rolleyes:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    කෙල්ලේ උඹ කොයි සිංදුවට ද අකමැති කියලා කියහන් කෝ. :baffled::dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මොනවා කරන්න ද බං අහන්නම වෙනවා නේ :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    කලි කිසිදා නොලියු අපේ ආදරේ
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    යම්කිසි දා මගේ වූ මේ ආදරේ ♥
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    එහෙනම් එළ,
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    Thread එක බැලුවේ නෑ නේ මු ඒ හින්දා බලපු දෙන් බං මුගේ කට හඩ අහලා අපිටත් ආතල් එකක් ගන්නත් බැරි යෑ.
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හරි යන තැනකට ගිහිල්ලා වරෙන් පරක්කු කරන්නේ නැතිව :baffled:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    දැන් හරි ගියා.
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    කියන දේවල් අහන කෙල්ලොන්ට නම් මම සන්තොසේ වැඩිකමට කිස් එකක් දෙනවා ඒත් ඉතින් ඔයා නාකි කියලා නොදි ඉන්න බෑ නේ :baffled:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔව්, කෙල්ලේ මේ පාර මටත් ඇහෙන්නේ නැතුව ගියා :baffled:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    බ්ලැක්කා මම වෙනත් සිංදුවක් අහන්න ද අර සිංදුව නැත්නම් ?
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    වැහැලා පැව්වා වගේ නේ බං :oo:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔව්, කෙල්ලේ අකුරු ලොකුවට දැම්මේ නාකි කෙල්ලෙක් කියලා නේ බ්ලෑක්කා කිව්වේ ඇහුනේ නැද්ද ? :oo:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඌට ඒවා ඔනේ වෙයි ද බං මම හිතන්නේ නෑ. :oo:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඒකමයි බං මමත් උඹෙන් ඇහුවේ, ඒත් උඹට එක තේරුම් ගිය එක ලොකු දෙයක් :baffled:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මගේ කෙල්ලට තේරුම් ගියාට අනිත් නාකි කෙල්ලොන්ට ඕවා තේරුම් යන්නේ නෑ නේ . :dull:

    No contents