1. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    උඹ තනියෙක් කෙක් කාලා උපන්දිනේට දැන් කිසිම දෙයක් දන්නේ නැති ඔටුවෙක් වගේ ඉන්නවා නේ. :frown::dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔයාගේ කොල්ලා නම් වාසනාවන්තයි :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හරි හරි පොඩ්ඩක් ඉවසාගෙන ඕය පෙන බංකුවෙන් වාඩි වුනා නම් :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ආහ් එහෙනම් කෙල්ලේ නොකියා කියන්නේ රහට කෑම හදන්න පුලුවන් කියලා නේ එළ. :dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හරි අවුලක් නෑ බං බැන්දාට පස්සේ අද ගහන්නම් එතකම් ඉවසාගෙන හිටපල්ලා. :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    අයියෝ බං, අපිට නම් ඇහෙනවා, කෙල්ලේ උඹ Thread එකේ First Page එකේ තියෙන Link එක ආයෙත් Click කරන්න :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මට යන්න ඕන වෙන එකක් නෑ, මගේ කෙල්ලට නම් දෙයියනේ කියලා ලස්සනට රහාට උයන්න දන්නවා. :baffled:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ලතා කියන නම හුරතල් වුනාට බං මට ඒ නම එපා වුනේ ජිප්සිස්ලා ලතා කියන නමින් සිංදුවක් හදපු දවසේ ඉදලා :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    දැන් හරි ද ? :oo:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    එක නේ කෙල්ලේ කුකරි ක්ලාස් එක පැත්තටවත් ආසාවට හරි යන්න කියන්නේ :baffled:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ලතා පරණ නමක් නේ බං, :oo: උඹේ කෙල්ලගේ නමවත් ශෙප් එකේ දැම්මා වත් ද ? :baffled:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    දැන් ඇහෙනවා කෙල්ලේ Refresh කරලා ගන්න කලින් කියපු විදියට :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඇයි කෙල්ලේ කාපු කෑමේ ලුණු වැඩි ද ? :oo:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔව්, ඔව්, පොඩි පොඩි අවුල් නම් ට්කක් වුනා :baffled:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    නෑ, නෑ, බ්ලෑක්කා හොද එකා :dull: හරි බං ආයෙත් ආවා
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හරි මචෝ තැන්ක්ස් බං අපිත් එක්ක සෙට් වේලා හිටියාට ගුඩ් නයිට් , මාත් පොඩි වේලාවකට කැපෙනවා කෙල්ලට කොල් එකක් දිලා එන්නම් :dull:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :rofl: උඹ දැන් මතක් කරපු හින්දා, කණ්නාඩි කුට්ටම දාගෙන අර දත් සෙට් එක හොයනවා වෙන්නත් ඇති බං :baffled::yes:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    දැන් නම් පරක්කු වැඩි කෙල්ලේ , ඒ වේලාවට විතරයි මම දෙන්නේ මුඩ් එක අප්සෙට් වුනාට පස්සේ පරක්කු කරලා දෙන එවා මං ලග නෑ . :baffled::no::dull:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    බ්ලෑක්කා අපේ එවුන් නටවන්නත් එක්ක දිපන් බලන්න තිස්ස ගේ "රොකට් වලට " කියන සිංදුව
  20. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :dull: කමක් නෑ, බං ඌගේ ආසාව නේ. කරපු දෙන් හිතෙන දෙයක්.

    No contents