.
.
.
.
.
.
.
උබත් හරියට ලීසින් කරල ගත්ත කාර් එකක් වගේ
මතකද උබව බලන්න උබලගෙ ගෙදර ආපු මුල්ම දවස උබ හිටියෙ showroom දාපු කාර් එකක් වගේ කැරකි කැරකි හැබැයි බලන්න විතරයි අල්ලන්නවත් බෑ
අම්මප එදානම් මට හිතුන හෝන් එකවත් ගහන්න තිබ්බනම් කියල.:P:P:P:P මට ඕන උනෙ හැමදාම හෝන් ගහන්න ගෙදර්ට ගෙනෙත් තියාගන්න...