1. sudumalli2009

    ඇලුමීනියම් ජනේල

    ඔව් දැන්නම් පට්ට ගණන් බං ඇළුමිනියම් දන්න විදියට... ඒ දවස් වල නම් ටිකක් ශේප් ලී ඉතින් හොදටම හොදයි හොද ලී හොයා ගන්න පුළුවන් නම්, මොරපු නැති ලී එහෙම සෙට් උනාම අව්වට කාලයක් යද්දී දොර ජනේල ඇද ගහන එක වගේ තමයි සීන් එක
  2. sudumalli2009

    ඇලුමීනියම් ජනේල

    ග්‍රිල් ගහන්න පුළුවන් එත් ග්‍රිල් ගැහුවේ නෑ මං, ග්‍රිල් ගහනවා නම් බිත්තිය අගල් 9 වෙන්න ඕන මොකද ග්‍රිල් එක ගහන්නේ බිත්තියට නිසා මුළු ගෙදර ඇළුමිනියම් තමයි ගැහුවේ, ගෙදර බොක්ස් ටයිප් ගණන් නම් මතකයන් නෑ බං දැන්, අවු 4කට විතර කලින් ගැහුවේ
  3. sudumalli2009

    අධික රස්නය....

    කුරුල්ලෝ මේ දවස් වල දාන කෑම කාලා වතුර හට්ටියේ බැහැලා නාලා යන්නේ
  4. sudumalli2009

    පෝස්ට් එකේ බදු ගැහිල්ල. (From Aliexpress)

    පෝස්ට් ඔෆිස් එකේ උන් නෙමෙයි බං කස්ටම් එකේ උන් තමයි ඔය ටැක්ස් එක ගහන්නේ පොස්ට් ඔෆිස් එකේ උන් කරන්නේ පැකේජ් හැන්ඩ්ලින්... බලං ගියාම උඹනේ නූගත් :lol:
  5. sudumalli2009

    දේශපාලන නියෝග නොසලකා හැරීමේ ප්‍රතිඵලය

    ඔය කුලකේ උඹත්, ඉන්නවා මාත් ඉන්නවා
  6. sudumalli2009

    දේශපාලන නියෝග නොසලකා හැරීමේ ප්‍රතිඵලය

    මං මේ මනුස්සයා ටික කාලෙකට කලින් රාජකාරී මට්ටමින් ඇසුරු කරපු චරිතයක්... :yes: ඒ දවස් වල ඉදන්ම දේශපාලකයොන්ගේ බලපෑම් ගණනකට ගන්නේ නැතුව කොන්ද කෙලින් තියන් වැඩ කරපු මනුස්සයෙක් :cool: එහෙම වැඩ කරපු මනුස්සයෙක්ට අවසානයේ ලැබුණ දේ තමයි මේ... :growl::angry: හොද මොළයක් සහ දැනුමක් සහිත පුද්ගලයෙක් ඇත්තටම...
  7. sudumalli2009

    මොකාද මූ? ඇයි මූට රජතුමා කියන්නෙ?

    ඌ රජතුමා නම් ඇයි බං උගේ වාහනේ උසාවියේ ? :unsure:
  8. sudumalli2009

    Lankawa Diyunu Wenne Naththe Mekai (Hard Truth) 😂😂😂

    එලම.. හොයාගත්තා කතාව https://mahamevnawa.lk/01-15/
  9. sudumalli2009

    ඇලුමීනියම් ජනේල

    හොදට සීල් වෙනවා A/C කරන ප්ලේස් වලටත් ඇළුමිනියම් ගහන්නත් ඒක හේතුවක් ඒක, හොදට සීල් වෙනවද නැද්ද කියන එක ඇළුමිනියම් ගහන විදියෙනුත් තීරණය වෙනවා වටේට බීඩින් වගේ පටි එහෙම දානව ඒකෙන් හොදට සීල් වෙනවා හැබැයි ලූවර් දැම්මොත් අවුල්
  10. sudumalli2009

    Lankawa Diyunu Wenne Naththe Mekai (Hard Truth) 😂😂😂

    ජේතවනාරාමයට අල්ලපු වැටේ එහෙම එකක් තිබිලා තියෙනව ද බං ? මොකක් හරි ජාතක කතාවක ද පොතක ද ඒ ගැන තියෙන්නේ අදමයි ඇහුවේ එහෙම කතාවක් ඒකයි අහන්නේ :sorry:
  11. sudumalli2009

    ඇලුමීනියම් ජනේල

    හෙට නැත්නම් අනිද්දා මං ෆොටෝස් ටිකක් දාන්නම් Idea එකක් ගන්න
  12. sudumalli2009

    ඇලුමීනියම් ජනේල

    ගෙදරට එන උන්ට සමහර වෙලාවට කියනකම්ම මීටර් වෙන්නේ නෑ ඇළුමීනියම් කියලා, Wood finish ගහලා තියෙන්නේ
  13. sudumalli2009

    ඇලුමීනියම් ජනේල

    මගේ main door එක ඇරෙන්න අනිත් හැම දොරක් ජනේලයක්ම ඇළුමිනියම්
  14. sudumalli2009

    ආහ්හ්හ්හ්........

    tikak withara strawberry nangith wage

    No contents