1. laknath123

    Priyan Manik call Ranjan Ramanayake

    රංජා ලංකාවේ ඉඳලා ඉවරයි..:(
  2. laknath123

    Jayalath manorathna සමු_ගනී

    ඒ පරම්පරාවටම දැන් අපෙන් ඈතට යනවා.. ඔබට සුභ ගමන් කළාකරුවාණෙනි ..!!
  3. laknath123

    Ranjan+JVP හවුල

    ‍ලේනා වලිගයෙන් මුහුද හින්දන්න ට්‍රයි කරන සිද්ධිය ඔලුවට ආවා බං :rofl:
  4. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: :P:P:P:P:P :angry::angry:
  5. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

    wanidu is not running..he is jogging..... Russel :(
  6. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

    කියන්න හැදුවා විතරයි..මැතිව්ස් අවුට් ..:angry: ඇති යන්තම්..:yes: මම බයේ හිටියේ... දිනයි කියලා :(
  7. laknath123

    Ranjan+JVP හවුල

    රංජාම කියනවනේ බං දැන්..  පව් බං උඔලා මාර ට්‍රයි එක:P
  8. laknath123

    දම්රෝ

    ඉතිං උම්බෑ කියනවනේ.. උඔට තියෙන්නේ තට්ටු දෙකේ ගෙයක් නම්.. නැත්තං ඔෆීස් එක තට්ටු 3 යි නම්.. දම්රෝ එකේ සේවකයෝ බඩු උස්සන් ගිහින් තියලා දෙනවා...එතකොට උන් ඒ ගාන ගන්නවා සේවකයින්ගේ මහන්සියට.. උඔ ගේ දොරකොට බාන්න කියලා යනවා නම්:P මේ මොකුත් චාජස් නෑ :no: හැබැයි උඔ තනියම දෙවෙනි තට්ටුවට තුන්වෙනි තට්ටුවට...
  9. laknath123

    දම්රෝ

    සිරාවට බං.. මූ අබාන්ස් එකේ වැඩ කරන එකෙක් වෙන්නැති..:yes:
  10. laknath123

    රන්ජන් පෙන්නල ආන්ඩුව පරණ ගේම දෙනවා?

    ඒකනේ කියන්නේ බං..මේ සරදියෙල් ආණ්ඩුව මහබැංකුවෙන් බැඳුම්කර සල්ලි අරන් දුප්පත් අපිට නාන්න සල්ලි දුන්නා.. වෙස්සන්තර ආණ්ඩුව අපිට නැතිවුනා.. දෙනවා දෙනවා ඉවරයක් නෑ..:angry: උතුර දෙමලට:love: නැගෙනහිර මට්ටයට...:yes: රට මැද ආයේ ඉන්දියන් දෙමළට..:frown: වෙස්සන්තර පරාදයි :love::love:
  11. laknath123

    රන්ජන් පෙන්නල ආන්ඩුව පරණ ගේම දෙනවා?

    ලොල්:rofl: උඔ කියන්නේ පහුගිය ටිකේ වැරදි පාරේ ගියොත් පාරට බහිනව කියපු යහපාලන කාරයො හන්ද උන්ට එළියට එන්න විදියක් තිබ්බේ නෑ...මොකද එච්චරට සෙනග :angry: දරන් උන් නැති හන්දා පාරේ ට්‍රැෆික් අඩුයි :rolleyes:
  12. laknath123

    රන්ජන් පෙන්නල ආන්ඩුව පරණ ගේම දෙනවා?

    වැඩේ කියන්නේ උඔලා වගේ දේශ ප්‍රේමියෝ පහුගිය කාලේ කොහෙද බං හිටියේ :angry: බලපල්ල උඔලා හිටියා නම් රට මේ වගේ වෙන්නේ නෑනේ :yes:
  13. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

    ලහිරු කුමාරට අන්තිම ඔවරේ දීපු රිලවා කවුද බං :P
  14. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

    පිස්සුද මාලිංග ඉස් ඉන් ඇක්ෂන් :P
  15. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

    http://cdn.livetv251.me/webplayer.php?t=ifr&c=1331149&lang=en&eid=892204&lid=1331149&ci=261&si=41
  16. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

    අපේ මෙන්ඩිස් වගේ :love::love: :yes:
  17. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of India 2020 🇮🇳෴||| [3 T20s]

    ඇයි බං දසුන්ලට තාම කැච් එකක් ජජ් කර ගන්න බැරි...නිකං ස්කූල් කිරිකැට් වගේනේ... අනේ මන්දා අපේ එවුන්.... කෝ ප්‍රොෙපෂනල් ගතිය

    No contents