මාලිගේ ස්ලෝ යෝකරේ ගොඩ කලකින් දැක්කේ නැහැ ලංකා ගහපු මැච් වලට වඩා පෙස්එකත් එකත් අඩුයි වගේ
මාලිට කැප්ටන් කම සෙට් වෙන්නෙ නෑ වගේ.
මාලි මහේල සංගා එක්ක ගහලා වුන්ගේ මටටමට ඉන්නේ මේ ටීම් එක තේරුම් ගන්න බැහැ ටීම් එකත් මාලිට කැමති නැහැ වගේ
එනජි එකක් නැහැ එමුතුවක් නැහැ වගේ
අර පකිස්තාන් ගිය සෙට් එකේ වගේ එකමුතුවක් නෑනෙ බං. ඒ වගේ කැපවීමකුත් නෑ.
online balanna link ekak diyallako![]()
online balanna link ekak diyallako![]()
දිනයි ද සිංහලු පුංචි හිත් වලට බලාපොරොත්තු දෙන්න එපා සිනහළු

ලහිරු කුමාරට අන්තිම ඔවරේ දීපු රිලවා කවුද බං![]()