1. laknath123

    රන්ජන් රාමණායක අත්අඩංගුවට

    මේක ගෝඨගේ වැඩක් නම් වෙන්න බෑ...මොකද සිඟිති ආතල් වලට ගෝඨා කැමති නෑ...මොකෙක් හරි ගොනෙක්ගේ දෙකයි පනහේ වැඩක්...මේකෙන් වෙන්නේ මේ කරගෙන යන වැඩ පිළිවෙල හැල්ලුවට ලක්වෙන එකයි :angry:
  2. laknath123

    රන්ජන් රාමණායක අත්අඩංගුවට

    අර මුව හමට තලන සීන් එක වගේ එකක් නේද මේ....ලොල්
  3. laknath123

    රන්ජන් රාමණායක අත්අඩංගුවට

    *මොලේ නැති :sorry: හයියෝ මොනවා උනත් හිත මොලේ නැති හොඳ මනුස්සය:sorry:
  4. laknath123

    Mas kuttiyak badinna inne ada reta...

    බඳින්න....සුභ මංගලම් :love::love::love:
  5. laknath123

    Sahena kalekin awa me paththe

    ආයේ යනවදං බං ගයාන් ඉතිං :cool:
  6. laknath123

    The Meme Thread - Part 3

    :cool::cool:
  7. laknath123

    The Meme Thread - Part 3

  8. laknath123

    හැමෝටම සුබම සුබ නව වසරක් වේවා.!

    සුබම සුබ නවසරක් වේවා....!!!
  9. laknath123

    සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර සදහා ඇස් ප&#3515

    ඒත් ස්ටියරිං වීල් එක හරියට අල්ලගන්න බැරි අතේ ආබාධ තියෙන අයට ලයිෂන් එක කිසිම චෙක් කිරිල්ලක් නැතුව දෙනවනේ...ඒක එග්සැමිනර් චෙක් කරනවද ?
  10. laknath123

    රාජ්‍ය_සේවක_වැටුප් හෙට සිට ඉහළට

    හැබැයි රනුග්ගේ වැටුප් කොමිසම අනුව වැටුප් වැඩි වීමක් නිර්දේශ කරා 2020 දි අඩුම 3000 සිට උපරිමය 24 000 ක වැටුප් වැඩි වීමක්..ඒත් ඒක ආණ්ඩු මාරු වීමත් එක්ක මොකක් වුනාද දන්නෑ..මොකට ඒ ගැන චක්‍රලේඛ මොකුත් නිකුත් වුනේ නෑ..දන්න විදියට මොකුත් ආවේ නම් නෑ... ඒක ගැන නෙවෙයි මේ කියලා තියෙන්නේ :no:
  11. laknath123

    Beela Mattu Una

    බීලා එලවන එක නෙවෙයි ඩෙල්මෝ..:lol: බොන එක නවත්තන්න කියමු..;) බොන්න එපා බුදු තාත්තේ :nerd:
  12. laknath123

    රාජ්‍ය_සේවක_වැටුප් හෙට සිට ඉහළට

    හා...මම මේ කියන්නේ මේ ආටිකල් එකට අදාලව විතරයි..තේරුනාද:dull: මේදවස්වලා ලංකාවේ හැම ඔෆිස් එකකම පර්සනල් ෆයිල් කරන අය 2016 සර්කියලර් එක අනුව වැටුප් පරිවර්තන හදනවා..ලුපුවන්නම් දන්න කෙනෙක්ගෙන් අහලා බලපං මොකද කරන්නේ කියලා..ඒකේ අලුතින් එක රුපියලක් එකතු කරන්න් නෑ...එල්ලා තියෙන එව්වා බේසික් දාලා...
  13. laknath123

    රාජ්‍ය_සේවක_වැටුප් හෙට සිට ඉහළට

    ලිපිය ආයේ කියවන්න..ඒකො හොඳට පැහැදිලි කරලා තියෙනවා :rofl:
  14. laknath123

    මැලේසියා ටුවර් එකට උදවුවක් ඕනි යාලුවනේ

    ඊ විසා අප්ලයි කරන එක ලේසියිනේ බං..අපරාදේ එජන්ට්ට දෙන සල්ලි :frown: ඔන්න සිංහල පරිවර්තනය:yes: :rofl:
  15. laknath123

    මාට්ටුයි අම්මෝ... නාමල් බේබි ගියපු හොර ගමන...

    ඇයි බං හාල්.....:angry: නුවර එළියේ එළවලු...:angry: ඔක්කොම ගනන්..:angry: මීට මාස 6කට කලින් කිබ්බ දර්ශනේ අනුව තමයි බං මේ ඔක්කොම.:angry:.මොනව කරන්නද කරුමේ තමා..:angry: සතුටු වෙයන් අපල කාලේ ගෙවුනා කියලා...:love::love:
  16. laknath123

    මාට්ටුයි අම්මෝ... නාමල් බේබි ගියපු හොර ගමන...

    මොකක්ද බං මේ සීන් එක බේබිගේ
  17. laknath123

    ඔබ අපරාධකාරයෙක්ද?එහෙනම් රෝහලට...

    නෑ නෑ මුස්ලිම් ඩොකා හරි..:rofl:.රාජිතත් හරි :rofl:කිඔුල් ඩ්‍රයිවර්ලත් හරි..:rofl: අර කලින් ස්වාධීන කරා කිව්ව පොලිසිය නඩු දාපු එක වැරදියි..:yes:යහපාලන නීතිපති දප්පුල උපදෙස් දුන්නේ..එයත් වැරදියි..බයියෝ වැරදියි..ටොයියෝ ජෙප්පෝ හරි :rofl::rofl::rofl::rofl:
  18. laknath123

    රාජ්‍ය_සේවක_වැටුප් හෙට සිට ඉහළට

    01. මේ තියෙන්නේ කලින් කලින් වැඩි කරපු එව්වා බේසික් එකට එකතු කරන එක...ඒ කියන්නේ මුලික වැඩුප විතරයි වැඩි වෙන්නේ..ඒ වැඩි වෙනකොට වැන්දඹු අනත්දරු එකට කපන ප්‍රතිශතය හන්දා තව පඩිය අඩු වෙනවා කීයකින් හරි..:rofl: 02. 2015 මූලික වැටුප 15 එකාගේ දැන් වැටුප වෙනවා රු 31 000 විතර...ඒ කරන්නේ එල්ලලා තියෙන දේවල්...
  19. laknath123

    රාජ්‍ය_සේවක_වැටුප් හෙට සිට ඉහළට

    පඩි වැඩි කරලා නෑ පුතා...ඔය අර හැමදාම කියන පරණ එක...මතකද කලින් 10 000 ක් වැඩි කරා..ඒක අවුරුදු 3 න් ටික ටික බේසික් එකට එකතු කරනවා... අලුතින් පඩි වැඩි වෙනනේ නෑ...

    No contents