I have a DREAM !!!! DREAM, that I want to share with you... I want to be a (...............)
:dull: :dull: > > :no: :no: > > :yes: :yes: > > :D :D
මගේ DREAM එක මම කිව්වා.ඔයාලත් කියන්න ඔයාලගේ DREAMS.යන්න ලේසිද අමාරුද නැද්ද අදාල නෑ.හිතෙන දේවල් කියන්න.ඕනේම කෙනෙක්ගේ TARGET එක වෙනස් වෙන්න පුලුවන්...