I have a DREAM !!!! DREAM, that I want to share with you... I want to be a (...............)
> >
> >
> >
> >
> >
> >
මගේ DREAM එක මම කිව්වා.ඔයාලත් කියන්න ඔයාලගේ DREAMS.යන්න ලේසිද අමාරුද නැද්ද අදාල නෑ.හිතෙන දේවල් කියන්න.ඕනේම කෙනෙක්ගේ TARGET එක වෙනස් වෙන්න පුලුවන් කාලයත් සමග සහ කරන දේවල් අනුව.ඒත් DREAM එක වෙනස් කර කර ඉදලා හරි යන්නේ නෑ.
I want to be an Entrepreneur, The Sri Lankan Entrepreneur of the Year in 2017
ලොකුවට හිතන්න > පොඩිවට පටන් ගන්න > වේගයෙන් වෙනස් වෙන්න
Think big > Start small > Move fast
Last edited:


