ඔය සිස්ටම් එක ඇනලොග් ඒවා 1080p ද 720p ද කියල මනින්න බෑ.........එහෙම මනින්න පුළුවන් ඩිජිටල් වීඩියෝ රෙසොලුෂන් විතරයි :no:
ඒක හරියට පරණ ෆිල්ම් රෝල් දාන කැමරා මෙගාපික්සල් වලින් මනින්න හදනවා වගේ වැඩක්
ෆිල්ම් හෝල් screen එක තඩි කියන එක ඔතනදි බලපාන්නේ නැහැ මොකද screen එක විසාලයි වගේම බලන කෙනා ඉන්නේ...