එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

thanujaka

Well-known member
  • පෙවෙන එකක් නම් නෑ බං. බූට් දෙකක් කාලා ටෝටල් එක තුනක් වෙන්න එකම කෙල්ලගෙන් දෙපාරකුත් කාලා නන්නත්තාර වෙලා ඉඳලත් බෝතලයට හුරු නොවිච්ච එකේ දැන් මෙහෙම්මම අදිනවා බං.

    ගෙදර නං පෙවෙන්නේ නෑ බං..
    පාටි වලදී තමයි පෙවෙන්නේ..
    ගෙදර ඉතිං රෑට නිදිමරණ ගමන් හීනියට වගේ දෙහි පළුවක් දාගෙන කොරෝන එකක් ගහනවා එච්චර තමයි..;)
    අරක්කු පෙවෙන්නෙම නෑ දැන්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගෙදර නං පෙවෙන්නේ නෑ බං..
    පාටි වලදී තමයි පෙවෙන්නේ..
    ගෙදර ඉතිං රෑට නිදිමරණ ගමන් හීනියට වගේ දෙහි පළුවක් දාගෙන කොරෝන එකක් ගහනවා එච්චර තමයි..;)
    අරක්කු පෙවෙන්නෙම නෑ දැන්..

    අරක්කුනම් ගැහුවත් කමක් නෑ සිගා නම් ගහන්න එපා පු‍තෝ. :no::no:
     

    thanujaka

    Well-known member
  • අරක්කුනම් ගැහුවත් කමක් නෑ සිගා නම් ගහන්න එපා පු‍තෝ. :no::no:

    නෑ සිගාවක් නං මාස ගානකින් ගැහුවේ නෑ..
    පාටිවලදී නං ගහනවා බං නැත්තං බිව්වට හරියට වදින් නැති නිසා...:sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ නම සොබෙක්....
    වෘත්තියෙන් පැරණි ඊජිප්තියානු දෙවි කෙනෙක්......
    නයිල් නදිය බලා කියා ගැනිම, අස්වනු සශ්‍රීක කරදීම සහ ජලය පාලනය කිරීම තමා රාජකාරි...........
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බීඩි අවුලක් නැද්ද බන්
    පොකට් එකටත් ලාබයිනෙ

    නෑ සිගාවක් නං මාස ගානකින් ගැහුවේ නෑ..
    පාටිවලදී නං ගහනවා බං නැත්තං බිව්වට හරියට වදින් නැති නිසා...:sorry:

    නොදකින් මුන් ඔක්කොම එකයි. හොඳට ඉගෙන ගත්තු උන් තමා පිස්සු කෙලින්නේ. :growl::growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම වෘත්තීය පොල් කඩන්නෙක් :)

    දැනට ගස් නැගීම හා පොල් කැඩීම පිලිබඳ උපාදි පාඨමාලාවක අවසන් වසරේ ඉගනුම ලබනවා :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම වෘත්තීය පොල් කඩන්නෙක් :)

    දැනට ගස් නැගීම හා පොල් කැඩීම පිලිබඳ උපාදි පාඨමාලාවක අවසන් වසරේ ඉගනුම ලබනවා :)

    සහෝ ගහ දිගේ බඩගාන්න ගිහින් නේද කුට්ටමේ එකක් ගලෝ ගත්තේ කඳේ ඇතිල්ලිලා. :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සහෝ ගහ දිගේ බඩගාන්න ගිහින් නේද කුට්ටමේ එකක් ගලෝ ගත්තේ කඳේ ඇතිල්ලිලා. :rofl::rofl:

    නැති බැරිකමට කරන රස්සාවට හිනාවෙන්න එපා සහෝ :(
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka

    Wooden windows/doors walata waterbase karanne nethuwa paint karanna puluwan same quality eka ena theentha wagayak thienawada?

    puluwan machan. solvant base walin hadapu ekak thiyenawa.eka sealer ekai thinner ekai mix karala thama ganna thiyenne. waterbase eke wasiya thama itin wassata oraoththu dena ekai pain karanna lesi wada wadi na. solvant base eken karanakota deparak 3 parak withara wood shine paper walin kapanna one. naththan same quality eka ganna puluwan. water base eke finishing eka tikak withara hodai solvant base ekata wada
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka

    නූල විනාස කරන්න පටන් ගත්ත එක නම් බලු වැඩක්..:angry::angry:

    ඒත් මේ කිව්ව ටික නම් මරු.
    හරියට අර අප්පොච්චි
    පලමුවත් මව්බිම
    දෙවනුවත් මව්බිම
    තෙවනුවත් මව්බිම... කිව්වා වගේ හරිම හැඟීම්බරයි...:yes::yes::yes:.

    නුල කාලනේ බන් :(:(:(:(:(:(:(