සිරාවටම?
දිවයින අදහන එවුන්ට රිදෙයි![]()
සිරාවටම

එක පාරක් දියත කියන එකේ ගියා චීනෙද කොහෙද පතල් කනින්නෙක්..
මූ පතල ඇතුලෙ අවුරුදු 18ක් හිරවෙලා ඉඳල..

මූ ඒ අතරෙ තමන් එක්ක හිරවෙච්චි උන් මැරිල උන්වත් පතල ඇතුලෙම වලලල

අවුරුදු 18ක්

පස්සෙ බැලින්නං worldnewsdailyreport.com වල ඒක ඒ විදිහටම තියෙනව

worldnewsdailyreport.com අඩුම ගානෙ උන් මේක ආතල් එකට කරන එකක් කියලවත් කියනව දිවයිනේ ඒක එහෙමවත් කියන්නෑ නිව්ස් එක දැම්ම පරිවර්තනේ කල එකාගෙ නම දැම්ම

කියෝන උන් හිතන්නෙ ඇත්ත තමා කියල

තව පාරක් යක්කු පෙරේතයො වැහෙනව කියල වෙන්නෙ මිනිස්සුන්ව පිටසක්වල ජීවීන් පාලනය කරනව කියලත් නිව්ස් එකක් දාල තිබ්බ

නිකමට ආතල් එකට වගේ එක දවසක් අරගෙන බලපං

ආතල් එකට කියවන්න මරු පත්තරේ

බිග් බෑන්ග් තියරිය පරාදයි





