1. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    එතකොට උඹේ කෙල්ලත් උඹට වඩා දුප්පත් කිවුව නේද යකෝ බැලුවහම උඹලට මොකවත්ම නැහැනේ. එත් වරු ගණන් නෙට් එකට වෙලා පච උපදෙස් දෙන්න සල්ලි තියනවා උඹේ කෙල්ල කොච්චර දුප්පත් උනත් උඹත් එක්ක online love කරන්න සල්ලි තියනවා මාරයි නේ (දැන්වත් පච ගහන එක නවත්තපන් ) උඹ අහවල එක කරන්නේ මේක උඩ ඉඳගෙනද
  2. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    ඇයි මල්ලි නිකන් දන්නේ නැහැ වගේ වටේ යන්නේ ළදරු කතා කියා කියා කෝ අර ඔයාගේ serious answering pattern එක You are very expert in advising other people නේ..
  3. Mr Dilshan

    IP ADRESS

    හපෝ එක මහා දිග කතන්දරයක් කෙටියන් කියන්නම්කො උඹ සම්බන්ද වෙලා ඉන්න network එකෙන් උඹව හදුනාගන්න දීපු අංකයක් ඔකේ ජාති දෙකක් තියනවා Dynamic & Statistic කියලා ගොඩ දෙනෙකුට තියෙනේ Dynamic . මොකද Statistic ඒවා ගන්න වැඩිපුර මුදල් ගෙවන්න වෙනවා ඔයාගේ ISP (Internet Service Provider )තමයි ඔයාට එක ලබාදෙන්නේ...
  4. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    උඹට තියෙන්නේ මවාගත්ත පුහු චරිතයක් එක හරිම අස්ථාවරයි තාමත් උඹ try කරනවා එක රැකගන්න එත් උඹ තුල ජීවත් වෙන සැබෑ පුද්ගලයා දැන් එලියට ඇවිත් ඉවරයි
  5. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    ඔවු උඹ පොහොසත් කෙල්ල දුප්පත් උඹ සුදුයි කෙල්ල කලුයි fantasy
  6. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    කන්න චරිතයක් තියනවද
  7. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    :rofl::lol::lol::lol::lol:
  8. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    :confused::eek: කෝ රයන්න
  9. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    නිර්මාණය = පරිවර්තනය මාරම නිමුණතාවයක් තමයි
  10. Mr Dilshan

    කෙල්ලව~හිනස්සමු

    නිර්මාණය = පරිවර්තනය මාරම නිමුණතාවයක් තමයි
  11. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    එහෙනම් සහෝදරයට එන්න කියන්නකෝ මේ පැත්තට :පී
  12. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    එද්දෙන් කෝ ආයේ බණ කියාගෙන
  13. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    පිටු26~27~28බලන්න, පිටු8~13~14බලන්න
  14. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    පොර offline ද
  15. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    කෝ බන් මු
  16. Mr Dilshan

    බලු_හදවත

    කට්ටියම එකතු වෙලා අහිංසක කෙල්ලන්ට ගහනකොට හොඳයිද http://www.elakiri.lk/forum/showthread.php?t=1178139
  17. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    නොදකින් මෙහමත් චාටර් වීමක්
  18. Mr Dilshan

    කෙල්ලව~මීට්_වෙන~දවස

    ඉඳා තොට අඩු උනේ මෙච්චරයිනේ දැන් අනෙක් ටිකත් නාපන්

    No contents