එහෙනම් මොන ඉලවුවකටද ඔයාගේ මවුතුමිය වෙලාව බැලෙවුවේ.
වෙලාව බලලා තීන්දු ගන්නේ නැත්නම් ඇයි ඔය ඒකට බය උනේ / වෙලාවල් දෙක ගලපුනහම සතුටු උනේ.
ඔය කලින් කිවුවා ඔයා අකමැති උනත් ආගමේ දෙයක් තියනවනම් එකට කැමති වෙන්න වෙනවා කියලා
එතකොට මෙතැනදී ආගමේ නැති දෙයක් ඇයි ඔයාලා කරේ