දැනටමත් Microsoft එක කියල තියනවා එයලගේ දුන්න Free Windows 10 updates අවසාන වතාවට දෙන්නේ මේ 31 වෙනකන් විතරයි කියලා..
31 ට කලින් Windows 10 latest ම update eka එක Download කරගන්න ක්‍රමයක් සෙට් උනා...
:yes::yes::yes:
මුලින්ම කරන්න තියෙන්නේ මෙක (Windows 10 Update Assistant) Download කරගෙන...