Windows 10 latest update file..

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    දැනටමත් Microsoft එක කියල තියනවා එයලගේ දුන්න Free Windows 10 updates අවසාන වතාවට දෙන්නේ මේ 31 වෙනකන් විතරයි කියලා..

    31 ට කලින් Windows 10 latest ම update eka එක Download කරගන්න ක්‍රමයක් සෙට් උනා...


    :yes::yes::yes:

    මුලින්ම කරන්න තියෙන්නේ මෙක (Windows 10 Update Assistant) Download කරගෙන Install කරගන්න එක..
    දැන් එකෙන් පහල තියන විදිහට කරගන්න ඔනේ..

    Windows_10_Update_Assistant.png



    මේ Windows 10 Update Assistant එකෙන් Auto Setup එක Download වෙල Install වෙන හින්දා අපිට අයෙ වෙන PC එක්කට Install කරන්නවත් Setup file එක ගන්න බැරිවෙනවා.. ඒත් එක ක්‍රමයක් තියනව !!! :D:D:D

    කරන්න තියෙන්නේ අර Windows 10 Update Assistant එකෙන් update එක Download වෙන අතරෙ එකෙන් හදනව $GetCurrent කියල ෆොල්ඩෙර් එකක් එක තියෙන්නේ C drive වල (C:\$GetCurrent
    \Media)

    Windows_10_Full_Setup_ISO_Stored_Update_Assistant.png


    ඔයලට කරන්න තියෙන්නේ Update එකේ 100% Complete උන ගමන් අර කියපු Folder එකෙ තියන Media කියන File එක කොහෙට හරි Copy කරග්න්න.. ඔතන පොඩි කොක්කක් තියනව.. ""Update එක 100% උන ගමන් අර Media කියන ෆොල්ඩෙර් එක Delete කරනව ඉතින් අපි 100% Complete උන ගමන් අරක කොහෙට හරි Copy කරගන්න ඔනේ සනිකව ""

    පහල දාලතියන විස්තරෙන් Setup File එක Copy එක ගැන Idea එකක් ගන්න පුලුවන් වෙයි..
    :yes:


    මුලින්ම Windows 10 Update Assistant install කරල Update දුන්නම එකපරක් 100% යනවා.. ඒ යන අතරතුරෙ අර මං මුලින් කිව "C:\$GetCurrent\Media" Folder එකහදලා ඌ සනිකව Delete කරනව .. ඊට පස්සේ මූ තව පාරක් 100% එකක් යවන්වා ( ඒ මොකද්ද කියල නම් මීටර් නෑ ) එකත් ගියාට පස්සේ Update verifying කියල 100% එකක් යනවා. එක ගියතත් පස්සේ Windows 10 updating කියල 100% එකක් යනවා අන්න එක යන අතරතුර අර මං කීව "C:\$GetCurrent\Media" Folder එක මූ අයේ Create කරනව. දැන් තමයි ඒ කියන්නේ මේ අවසාන ( 4 වෙනී 100% Complete ) වෙන එක ඉවරෞන ගමන් අර "C:\$GetCurrent" කියන එකේ තියන "Media" Folder එක කොහෙට හරි Copy කරග්න්න ඔනේ.. එකෙ තමා Setup file එක තියෙන්නේ..

    දැන් එක 31 එකෙන් පස්සේ උනත් ඔනේ PC එක්කට latest update දාගන්න පුලුවන්..

    මොනව හරි ප්‍රශ්න තියනවන්ම් පහලින් කොටාගෙන යන්න.. :D